පොලිස් දිනයට සමගාමීව පොලිසියෙන් වැඩසටහන් රැසක්

160 වැනි පොලිස් දිනය අදට (03) යෙදී තිබෙනවා.

මීට සමගාමීව පොලිසිය විසින් අද (03) සහ හෙට (04) දෙදින පුරාවට වැඩසටහන් රැසක් සංවිධානය කර තිබෙනවා.

මේ අතර, පොලිස්පති ප්‍රියන්ත විරසූරියගේ ප්‍රධානත්වයෙන් පොලිස් ධජයන්ට සෙත් පැතීම ජය ශ්‍රී මහා බෝධියේදි සහ රුවන්වැලි මහා සෑයේදී සිදු කෙරුණා.

එහිදී රුවන්වැලි මහා සෑ පුදබිමේ දී සියලු නිලධාරීන් උදෙසා ආශිර්වාද පතා පිරිත් දේශනාවක් පැවැත්වුණා.

පොලිස්පතිවරයා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි සෑය ද වැඳ ආශිර්වාද ලබාගත් අතර වැඩබලන අටමස්ථානාධිපති හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීම ද සිදු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොළඹ උද්ඝෝෂණයට දිවුලපිටියෙන් යන මහ ජන ගඟ - ඩොලර් නෙවෙයි අනුර ගල් අඟුරුත් කාලා
04:09
Video thumbnail
බුත්තල පාරේ අලි ප්‍ර#රයකින් වන්දනා නඩයක් ගිය බස් රථයක් පෙරලෙයි
00:42
Video thumbnail
පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි මහා සෑයේ සහ ශ්‍රී මහා බෝධියේ කළ පිංකම්
01:49
Video thumbnail
කිරිබත්ගොඩ කුඩු නෝනා පොලිසියට ‍රැගෙන ආ හැටි
01:20
Video thumbnail
මල්ලිගේ වාහනය මට පදින්න බැයිද ?
01:33
Video thumbnail
මල්ලිගේ වාහනය මට පදින්න බැයිද ?මට සිංහල තේරෙන්නේ නෑ..වැරැද්ද මොකක්ද ?
02:26
Video thumbnail
අවු:2ක 3ක් යනකොට මේ රට හැදිගෑවිලා යනවා ?සොබාදහම කුපිතවෙලා තියෙන්නේ
05:09
Video thumbnail
CCIB එකෙන් එළියට ආ අරුන්දික ප්‍රනාන්දු හෙළිකරපු දේ - ශිරාන් බාසික්ගේ නමවත් ඇහුවේ නෑ මගෙන්
06:42
Video thumbnail
වැල්ලවායේ පාළු ඉඩමක තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයාගනි - STF නිලධාරීන් බෝම්බ නිෂ්ක්‍රිය කරයි
00:45
Video thumbnail
භාතිය සහ ආණ්ඩු ප්‍රබලයෙකුත් ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ඇවිත්
00:28