පුවත්පත් අලෙවියේ අඩුවීමක්

පිට පළාත්වල පුවත්පත් අලෙවිය මේ වන විට පහත වැටී ඇති බව පුවත්පත් සමාගම් පවසනවා.

රට තුළ පවතින කඩදාසි හිඟයත් සමඟ පුවත්පත් මුද්‍රණය කිරීමට නො හැකිවීම මෙයට හේතුව වී ඇති බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

පවතින ඩොලර් අර්බුදයත් සමඟ කඩදාසි ආනයනය සඳහා ණයවර ලිපි නිකුත් කිරීම මේ වනවිට ගැටළුවක්ව පවතිනවා.

ඇතැම් සමාගම් මේ වන විට පුවත්පත් මුද්‍රණය කරමින් සිටින්නේ මීට පෙර ආනයනය කර තිබූ කඩදාසි යොදාගෙනයි.

ඇතැම් සමාගම්වලට මේ වනවිට කළුකඩ මිල ගණන් යටතේ කඩදාසි මිලට ගැනීමට සිදුව ඇති බව ද එම සමාගම් සඳහන් කරනවා.

කඩදාසි හිඟය සහ අනෙකුත් අර්බුධ හමුවේ පුවත්පත්වල මිල ගණන් ද ඉහළ දැමීමට ඇතැම් පුවත්පත් සමාගම් කටයුතු කර තිබීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති හදුන්නෙත්තිගේ ඉල්ලීමට අකුරැස්ස රෝහලට පෞද්ගලික පරිත්‍යාග රැසක්.."මෙට්ට ඔක්කොම අයින් කරන්න වෙයි"
04:34
Video thumbnail
කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..බොහෝ ප්‍රදේශවලට අදත් තද වැසි
02:35
Video thumbnail
ගම්පහට ගංවතුර - මෙන්න නවතම තත්ත්වය..බොහෝ ප්‍රදේශ තවමත් ජලයෙන් යටවෙලා
02:26
Video thumbnail
අපිට බොරු පොරොන්දු දුන්නා - පොහොර ගැටලුව නිසා ගොවීන්ට යකා නගියි
05:29
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික වටිනාකමකින් යුත් ගංජා අළු කළ මෙහෙයුම
01:28
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම..බිහිසුණු අනතුරේ නවතම දර්ශන
01:41
Video thumbnail
අන්තරේ සෙට් එක චිත්‍රපටි බල බල මල්වානේ නිවසේ ගත්ත fun එක කොහොමද ?
01:12
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16