Fly high Get bonus Aviator Phone

පුටින් රුසියානු ආරක්ෂක අමාත්‍යවරයාව තනතුරින් ඉවත් කරයි

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් එරට ආරක්ෂක ඇමති සර්ජි ෂොයිගු එම තනතුරින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

මේ වනවිට 68 හැවිරිදි වියේ පසුවන ෂොයිගු 2012 වසරේ සිට රුසියානු ආරක්ෂක ඇමති ලෙස කටයුතු කරනු ලැබුවා.

රුසියානු ජනාධිපති පුටින්ගේ ඉතා සමීපතමයෙක් වන මොහුව රුසියාවේ ආරක්ෂක මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත් කිරීමට නියමිතව ඇති බවට තොරතුරු වාර්තා වනවා.

සර්ජි ෂොයිගු, යුක්‍රේනය සමඟ යුද්ධයේ දී මේ දක්වා ප්‍රධාන භූමිකාවක් ඉටුකළ අයෙක්.

වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙකු වන ෂොයිගු 1990 කාලයේ හදිසි අවස්ථා සහ ආපදා සහන අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලැබුවා.

මේ අතර ව්ලැඩිමීර් පුටින් රුසියානු ජනාධිපති ලෙස යළිත් වරක් දිවුරුම්දීමෙන් පසුව ගනු ලැබූ පළමු ප්‍රබලතම තීරණය මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු හමුදාපති රටම කැළඹු සිද්ධියට අත මිට මොලවා සැරටම කියපු කතාව
08:22
Video thumbnail
රණවිරුවා කියන්න බැරි ආණ්ඩුව මේක අහන්නම ඕනේ කතාවක්
02:46
Video thumbnail
අපේ සැලැස්මට තමයි යුද්ධය ඉදිරියට යන්නේ - මෙන්න හිටපු යුධ හමුදාපති හෙළිකරන දේ
04:37
Video thumbnail
යුද ජය සමරන්න ඕනේ නෑ කියපු අයට හිටපු හමුදාපති හොඳවයින් අමතයි
02:56
Video thumbnail
PRAHARAYA | හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:11:50
Video thumbnail
දේශපාලඥයාගේ කැමැත්තමතයි හැමදේම වුණේ - මහේෂ් සේනානායක හෙළිකළ යුද්ධ මෙහෙයුම
03:36
Video thumbnail
මේක අපේ සිංහලයාගේ භූමිය - කස්සප හිමි අනුරට සැරට දෙසයි
07:03
Video thumbnail
ජනපතිත් Silent වෙන්නම විමල්ගෙන් සැර සද්දයක්
25:04
Video thumbnail
ජනාධිපතිතුමා ඔය කතාව කරන්න තිබුනේ ත්‍ර#තවාදීන් ඉදිරියේ
04:42
Video thumbnail
"අපි ආවා යුතුකම් ඉටු කරන්න"
02:32

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?