පැය 04ක මෙහෙයුමෙන් සබගරමුවේ සැකකරුවන් 120ක් පොලිස් දැලේ පැටලෙයි

ජුනි මස 06 වැනි දින (ඊයේ) සබරගමුව පළාතේ රත්නපුර, ඇඹිලිපිටිය, සීතාවකපුර හා කෑගල්ල පොලිස් කොට්ඨාස තුළ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ, වැඩබලන පොලිස්පතිවරයාගේ මග පෙන්වීම යටතේ සබරගමුව පළාතේ පස්වරු 06 සිට රාත්‍රී 10 තෙක් මෙලෙස විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි.

ඒ අනුව මාර්ග බාධක 32ක දී විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරමින් දින විවිධ අපරාධමය චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් 120 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගැනුණා.

එහිදී වරෙන්තුකරුවන් 16ක්, විවෘත වරෙන්තුකරුවන් 07 දෙනෙකු, හෙරොයින්, අයිස්, ගංජා, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පෙරීම් සහ වෙනත් වැරදි හේතුවෙන් අත් අඩංගුවට ගත් පිරිස අතර සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ.

මීට අමතරව බීමත් ව රිය පැදවීමේ වරදට පුද්ගලයින් 19 දෙනෙකු ද පොලිස් අත්අඩංගුවට ගැනුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56