Saturday, January 11, 2025
Empty Ad
AFC Banner
AFC Banner

පැතුම්ගේ පිත්තෙන් ටෙස්ට් අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද දිය 07 වන ටෙස්ට් අර්ධ ශතකය රැස් කළා.

දකුණු අප්‍රිකාව සමඟ ගැබා හිදී මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ඔහු මෙම අර්ධ ශතකය රැස් කළේ පන්දු 107කට මුහුණ දෙමින්.

ඔහුගේ මෙම අර්ධ ශතකයට හතරේ පහර 08ක් ඇතුළත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?