පැතුම්ගේ පිත්තෙන් ටෙස්ට් අර්ධ ශතකයක්

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද දිය 07 වන ටෙස්ට් අර්ධ ශතකය රැස් කළා.

දකුණු අප්‍රිකාව සමඟ ගැබා හිදී මේ වනවිට පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී ඔහු මෙම අර්ධ ශතකය රැස් කළේ පන්දු 107කට මුහුණ දෙමින්.

ඔහුගේ මෙම අර්ධ ශතකයට හතරේ පහර 08ක් ඇතුළත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්