AFC Banner
AFC Banner
Empty Ad

පා පුවරුවේ ගිය විදෙස් කතක් දුම්රියෙන් ඇද වැටී අනතුරක

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සහ බම්බලපිටිය දී විදෙස් ජාතික කාන්තාවක් දුම්රියේ වැටී අනතුරකට ලක්ව තිබෙනවා.

චීන ජාතික කාන්තාවක් ඊයේ (07) පස්වරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම කාන්තාව දුම්රියේ පා පුවරුවේ ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

කෙසේ වෙතත් ඇයට මෙම අනතුරින් හානියක් සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

දුම්රියේ පා පුවරුවේ එල්ලී ගමන් කළ ඇය අනතුරට ලක්වන ආකාරය ඇයගේ මිතුරෙකුගේ ජංගම දුරකථනයක සටහන් වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
4
+1
5
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?