දිවයිනේ සියලුම පාසල් හෙට (30) දිනයේදී සාමාන්‍ය පරිදි පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඒ අනුව, නියමිත පරිදි පාසල් වාර අවසාන විභාග කාලසටහනේ කිසිදු වෙනසක් සිදු නොකර පැවැත්වෙන බව ද අග්‍රාමාත්‍ය අවදාරණය කළා.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිට්වා සුළිකුණාටුවෙන් ආපදාවට පත් මධ්‍යම පළාතේ ප්‍රගතිය විමසා බැලීමේ අවස්ථාවට එක්වෙමින්, අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියා.
