මොරටුව නගර මධ්‍යයේ පිහිටා ඇති ආදර්ශ පාසලක 7වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක් පාසලක පුස්තකාලයක් තුළදී ලිංගික හිංසනයක් සිදුකිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.
එම සිසුවිය පොතක් රැගෙනඒම සඳහා පුස්තකාලයට ගිය අවස්ථාවේදී පුස්තකාලය භාරව කටයුතු කරන පුස්තකාලාධිපතිවරයා විසින් සිසුවියගේ අතින් අල්ලා ඉන්පසුව හිරිහැර සිදුකර ඇති බව වාර්තා වනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට දුරකථන මාර්ගයෙන් සිදුකරන ලද පැමිණිල්ලක් මත මොරටුව පොලීසිය විසින් එම පාසලේ 61 හැවිරිදි පුස්තකාලාධිපතිවරයාව අත්අඩංගුවට ගෙන ඇත.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1