පාකිස්ථානය සමඟ තරගය ජයගත් ඉන්දීය නායකයාගෙන් ඉල්ලීමක්

ආසියානු කුසලාන 20-20 තරගාවලියේ සුපිරි හතර වටයේ ඉන්දියාව සහ පාකිස්ථාන අතර තරගය ඊයේ (21) අවසන් වුණේ ඉන්දියාවට ජය හිමිකර දෙමින්.

මෙවර තරගාවලියේ කණ්ඩායම් දෙක එකිනෙකා හමුවූ මූලික වටයේ තරගයේ දී ඇති වූ අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් මෙම තරගය ද ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගනු ලැබුවා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථානය කඩුලු 05ක් දැවී ලකුණු 171ක් රැස් කළ අතර, අනතුරුව ඉන්දීය කණ්ඩායමට ලැබුණු 172ක ඉලක්කය පන්දුවාර 18යි පන්දු 05ක් තුළ කඩුලු 04ක් පමණක් දැවී පසුකර යමින් මෙම තරගය ජයගත්තා.

ඒ, අනුව මෙම තරගයෙන් ඉන්දියාවට කඩුලු 06ක ජයග්‍රහණයක් හිමිවුණා.

ඩුබායි හිදී පැවති මෙම තරගයෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුව සඳහා ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් එක්ව සිටියා.

එහිදී සූර්යකුමාර් යාදව් ඉල්ලා සිටියේ, ඉන්දියාව සහ පාකිස්ථාන අතර තරග ජාතීන් දෙක අතර එදිරිවාදී තරගයක් ලෙස හැඳින්වීම නවත්වන ලෙසයි.

මේ අතර පකිස්ථාන නායක සල්මන් ආඝා මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කර සිටියේ තම පන්දු යවන්නන්ට ඉන්දීය ආරම්භක පිතිකරුවන් පාලනය කළ නොහැකි වූ බවයි.

එය මෙම තරගයේ පරාජයට ප්‍රධාන හේතුවක් වූ බවයි සල්මන් ආඝා වැඩිදුරටත් සඳහන් කළේ.

  1. ඉන්දියාව හැමදාමත් ලන්කාවට විරුද්ධවාදීන් ලෙසින් ක්‍රියාත්මක වෙන්නේ. මුන්ට කවරදාවත් සමගියක් නැති ජාතියක්. අරාබිකරයට විරසකයක් ඇති කරගත් විට පාඩම් ඉගෙන ගනීවි.

  2. Indian Captain’s attitude in this match is commendable. Pakistan Captain plays a decent role.
    The game of cricket and these two Captains could bring an harmony and do away with all poltical defereness among these two countries..
    Best of luck both teams.

    • Indian Captain is not a sportman , He doesn’t know what cricket game is. I have never seen such a terrible & poolished cricket captain like Suriyakumar . He must be fined due to very bad behavior while playing this match



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48