පාකිස්තානය නියඟයකින් බැට කන ලකුණු

පසුගිය මාස තුනක කාලය තුළ සාමාන්‍ය මට්ටමට වඩා අඩු වර්ෂාපතනයක් අඛණ්ඩව පැවතීම හේතුවෙන් පාකිස්තානයට නියඟ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

පාකිස්තාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට (PMD) අනුව දෙසැම්බර් මාසයේ දී සාමාන්‍ය මට්ටමට වඩා අඩු වර්ෂාපතනයක් ලැබීම නිසා නියඟ තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇති.

සමස්තයක් වශයෙන්, පසුගිය මාස තුන තුළ (සැප්තැම්බර් සිට නොවැම්බර්-2024 දක්වා) සාමාන්‍යයට වඩා අඩු වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

අඛණ්ඩ වියළි දින ගණන (CDDs),එනම් මිලිමීටර් 1.0 ට අඩු වර්ෂාපතනයක් වාර්තා වූ දින 205ක උපරිමය බලුකිස්තානයෙන් වාර්තා වනවා.

දින 95ක අවමය සින්ද් සහ පන්ජාබ් පළාත්වලින් වාර්තා වන බව පාකිස්තාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කළා.

නියඟ තත්ත්වයන් සින්ද් සහ පන්ජාබ් පළාත්වල දැනටමත් නියඟයෙන් පීඩාවට පත් වූ ප්‍රදේශවල උග්‍ර විය හැකි අතර කෘෂිකර්මාන්තයට සැලකිය යුතු ලෙස බලපානු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Mr. ටින් ටින් නෝන්ඩි හිනාවක් දාලා කිව්ව දේ තිස්සකුට්ටි කියයි..වැඳලා කියන්නේ NPP එකට මෙහෙම කරන්න එපා
03:57
Video thumbnail
මුලින් එන්නේ නැහැ කිව්ව මුදල් ලේකම් පාර්ලිමෙන්තුවට ආපු හැටි..පාර්ලිමේන්තුව අසළ නවතම දර්ශන
01:46
Video thumbnail
මහින්දටත් හිනා ගිය උමන්දාවේ හිමිගේ සැර හින්ට් එක..ඉතුරු වෙච්චා කන්නද කියන්නේ ?
02:45
Video thumbnail
නාමල් කැමති අසූචි මතින් දේශපාලනය කරන්නද ?..නාමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක්
03:06
Video thumbnail
සභාපති වූ ඉරාන් ප්‍රථම වරට මාධ්‍යට කිව්ව දේ..අපි ආවේ දේශපාලනයක් කරන්න නෙවෙයි
03:26
Video thumbnail
උමන්දාවේ අලුත්ම වැඩේ බලන්න ගිය හිටපු ජනපති මහින්ද.."පවතින රජයෙන් කිසිම සහයක් අපිට නැහැ"
03:59
Video thumbnail
සජිත්ගේ බිරිඳ ජලනි සජබ මැයි රැළිය ගැන පූර්ණ අධීක්ෂණයක් කරන හැටි..විපක්ෂ නායක ගැම්මට එන හැටි
02:33
Video thumbnail
හෙට හැමෝටම පෙනෙයි කැම්බල් පිටියේ සෙනඟ..ඉවසන් හිටියම ඔළුවට අත හෝදනවා
03:47
Video thumbnail
චාමරට යකා නගියි..SLFP එකේ මෙච්චර කල් අපි පොල් ගාලා නෑනේ..අපිත් ජනපතිලා හදපු මිනිස්සු
02:03
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..මේක නොහැදිච්ච කමනේ..විපක්ෂය කියලා අපිව කොන් කරන්න එපා
02:04