Indian Premier League

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වාට අවසන් ගෞරව දැක්වීමට ජනපති හා දේශබන්දු පැමිණෙති

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැමිණ තිබෙනවා.

අභාවප්‍රාප්ත ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාගේ දේහය තබා තිබෙන ඔහුගේ නිවසට අද (29) ජනාධිපතිවරයා පැමිණි බවයි වාර්තා වන්නේ.

මීට අමතරව අනිවාර්‍යයය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ද අද සමන් ද සිල්වා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?