“ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර” – ලෝක දෙමළ සම්මේලනයේ සභාපතිගෙන් අනාවරණයක්

එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර සිටින බව ලෝක දෙමළ සම්මේලනයේ සභාපති පී. නෙදුමාරන් පවසනවා.

තන්ජාවුර්හිදී මාධ්‍ය හමුවක් අමතමින් නෙදුමාරන් වැඩිදුරටත් පවසා සිටියේ ළඟදීම ප්‍රභාකරන් ප්‍රසිද්ධියේ පෙනී සිටින බවයි.

“අපගේ දෙමළ ජාතික නායක ප්‍රභාකරන් පිළිබඳ සත්‍යය ප්‍රකාශ කිරීමට සතුටුයි. ඔහු හොඳින්, ලොව පුරා සිටින දෙමළ ජනතාවට මෙය ප්‍රකාශ කිරීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙමි.” යනුවෙන් පාෂා නෙදුමාරන් මෙහිදී සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් නෙදුමාරන් පවසන අන්දමට එල්.ටී.ටී.ඊ නායකයා දැනට සිටින ස්ථානය පිළිබඳ කිසිඳු තොරතුරක් ඔහු විසින් මෙම මාධ්‍ය හමුවේ දී සඳහන් නොකළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ.

ශ්‍රී ලංකාවේ හමුදාවන් සිදුකළ මානුෂීය මෙහෙයුමේ දී 2009 මැයි 18 වැනි දින මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලයිවයික්කාල්හි දී එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවිතක්ෂයට පත් වුණා.

  1. OYA P.A.K.A.Y.A EHENAM METHARAM KALAYAK NIHANDAWAMA INDHIYI. NAMUTH PENALA YANNA NAM ONA THARAM IDHA TIBUNA, KAGEWATH WERADHDHAK NISA NOWEY WAR EKE INTHIMA DAWAS HARIMA NOSANSUN, KARYA BAHULAYI, EYI NISA EYI ASSEN DURWALA THAN HOYA GANNA HAKIYI DAKSHAYEKUTA. NAMUTH DAN U HITIYATH WAYASA 70 ASANNAYI.

  2. WEDAK NAHE HU…THO, U DAN NAKIYI. CHARLES ANTHONY MARILA, BALACHANDRAN MARILA, DWARAHA MARILA, MADHIWADHANI MARILA, POTTU AMMAN GE BODY EKA ATHURDAHAN. HITIYATH OKUN DENNAMA DANN INNA ONA 70 KITTUYI. YUDHA KARANNA NOWEYI CHU DALA LABBA HODA GANNAYI GU DALA PUKA HODA GANNAYI BERI WAYASA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17