ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අර්චුනා සී.අයි.ඩීයෙන් පිටව යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා අද (04) පස්වරුවේ ඉන් පිටව ගියා.

2024 නොවැම්බර් මස 21 වනදා පැවති 10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ දී තමා සිදුකළ ප්‍රකාශයකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොනුකර තිබූ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා තමන්ව අද දිනයේ එහි කැඳවා තිබූ බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?