පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අලුත් චක්‍රලේඛයක්

ලබන වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා සකස් කළ නව චක්‍රලේඛයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මීට පෙර නිකුත් කරන ලද චක්‍රලේඛයන් ක්‍රියාත්මක කිරීමේදී පැන නැඟුණු ගැටලු පිළිබඳව පාර්ශ්ව කිහිපයක් කරුණු ඉදිරිපත් කර තිබුණා.

චක්‍රලේඛන සංශෝධන කමිටුව, අමාත්‍යාංශයේ විමර්ශන අංශය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, මැතිවරණ කොමිෂන් සභාව, විදුහල්පතිවරුන් එලෙස රුණු ඉදිරිපත් කළ පාර්ශ්වයන්.

ඒ අනුව ලබන වසරේ සිට සංශෝධිත නව චක්‍රලේඛයට අනුව පළමු ශ්‍රේණියටසිසුන් ඇතුළත් කර ගැනීම සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?