AFC Banner
AFC Banner
Empty Ad

නව වසරේ සිට පාසල් උපකරණ ලබාගැනීමට රුපියල් 6000ක දීමනාවක්

අස්වැසුම හිමි පවුල්වල පාසල් ළමුන් වෙනුවෙන් පාසල් පොත් මිල දී ගැනීමට රුපියල් 6,000ක දීමනාවක් ලබන වසරේ සිට ලබාදෙන බව ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළා.

ඊට අමතරව දෙමව්පියන් අහිමි දරුවන්, මව හෝ පියා අහිමි දරුවන් සහ විශේෂ හේතු මත අසරණ භාවයට පත්ව ඇති දරුවන් සඳහා ද ලබන වසරේ සිට පාසල් පොත් මිල දී ගැනීමට රුපියල් 6,000ක දීමනාව ලබා දීමට ද තීරණය කර තිබෙනවා.

අද (03) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
3
+1
16
+1
3
+1
2
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?