නව ජනාධිපති ලේකම් ලෙස ගාමිණී සෙනරත් මහතා අද රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි.
ඔහු මීට පෙර අග්‍රාමාත්‍ය ලේකම් ධුරයේයි කටයුතු කරනු ලැබුවේ.
ආචාර්ය පී බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම් ධුරයෙන් පසුගියදා ඉල්ලා අස්වුණා.
1984 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ ගාමිණී සෙනරත් මහතා ජ්‍යෙෂ්ඨ තනතුරු රැසක් හොබවා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1