උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සමඟ ජනාධිපති රනිල් වික්රමසිංහ අතර හමුවක් පවත්වා තිබෙනවා.
දූෂණ විරෝධී පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සංශෝධන කමිටු අවස්ථාවේදී සැලකිල්ලට ගන්නා බවයි එහිදී ජනාධිපතිවරයා දැනුම්දී ඇත්තේ .
ඊට සම්බන්ධ පාර්ලිමේන්තු විවාදය හෙට (19) පැවැත්වීමට නියමිතයි.
