දළඳා වඳින්න යන අයට දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

අනිද්දා (18) දින සිට ආරම්භ වන මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේ මහජනතාවට වැඳ පුඳා ගැනීමේ අවස්ථාව සඳහා එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින සියලු ම දෙනාට ඊට අවශ්‍ය දුම්රියන් සූදානම් කර තිබෙන බව ශ්‍රී ලංකා දුම් රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය සාමාන්‍ය අධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ දළඳා වැඳ පුඳා ගැනීමේ අවස්ථාව සඳහා පිටත්ව යන මගීන් හට අප්‍රේල් මස 18 වැනිදින අලුයම සිට දුම් රිය ක්‍රියාත්මක බවයි.

මීට අමතරව අවුරුදු සමයේ කැලිප්සෝ දුම්රියෙන් දිනකට රුපියල් මිලියන දෙක ඉක්ම වූ ආදායමක් ද උපයාගැනීමට ශ්‍රී ලංකා දුම් රිය දෙපාර්තමේන්තුවට හැකි ව තිබෙනවා.

දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා අද (16) පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අතර හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීමට විශේෂ දුම්රියන් සූදානම් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15