AFC Banner
Empty Ad
Empty Ad

‘දසත සිඟිති අවුරුදු කුමරා – කුමරිය 2024’ – අවසන් කුමර කුමරියන් විසිදෙනා (ඡායාරූප)

‘දසත සිඟිති අවුරුදු කුමරා – කුමරිය 2024’ අවසන් මහා තරගය හෙට (13) උදෑසන 6.25ට දසත ෆේස්බුක් පිටුව, දසත යූ ටියුබ් චැනලය සහ Supreme ඔස්සේ නැරඹීමේ අවස්ථාව ඔබට හිමිවනවා.

සිඟිති කුමර කුමරියන් 400ක් අතුරින් තෝරාගත් අවසන් 20 දෙනාගේ තරගය පැවැත්වුණේ මීගමුව ‘ඔලන්රෝ’ හෝටල් පරිශ්‍රයේදීයි.

‘දසත සිඟිති අවුරුදු කුමරා – කුමරිය 2024’ අවසන් මහා තරගය සඳහා තේරීපත් වූ අවසන් සිඟිති අවුරුදු කුමාර කුමරියන්ගේ ඡායාරූප පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
1
+1
3
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?