Empty Ad
AFC Banner
Empty Ad

තායිලන්තයේ දී උයිගර් වැසියන් පිරිසක් මාරාන්තික උපවාසයක

තමන් චීනයට පිටුවහල් නොකරන්නැයි ඉල්ලා උයිගර් වැසියන් පිරිසක් තායිලන්තයේ දී මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

උයිගර් සරණාගතයින් 48 දෙනෙක් ආරම්භ කළ මෙම උපවාසයට අදට (27) දින 15ක්.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ලෝක උයිගර් කොංග්‍රසය ප්‍රකාශ කළේ 2014 දී නැගෙනහිර තුර්කිස්ථානයේ හිංසා පීඩාවලට ලක්ව පලා ගිය මෙම සරණාගතයින් චීනයට ආපසු යාමට බල කළහොත් “දරුණු ප්‍රතිවිපාක” අවදානමට ලක්ව ඇති බවයි.

UNHCR නිලධාරීන් හමුවීමට හැකි වන තෙක් තම උපාවසය දිගටම කරගෙන යන බවට රැඳවියන් සපථ කර ඇතත් තායි බලධාරීන් තවමත් ඔවුන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වා නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සංගීත ප්‍රසංගයට වැස්සෙන් බාධා - චාමර රණවක දෙපාරක් නොහිතා ග්‍රවුන්ඩ් එක මැදට පනියි
03:03
Video thumbnail
දරුවෙක්ගේ කකුළට කරපු දේට පාසලත් නිහඬයි - පොලිසියත් නිහඬයි
05:19
Video thumbnail
ඇමති නලින්ද එක්ක වර්ජනය ගැන කතා කරන්න ගිය වෘත්තිය සමිති ලොක්කෝ මාධ්‍ය මඟහැර හොරෙන්ම මාරු වෙයි
02:34
Video thumbnail
වාහන ආනයනකරුවන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
22:44
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
00:56
Video thumbnail
කොළඹද යන්නේ.මේකත් බලලම යන්න - කපුටෝ උඩ පැන පැන WOSH දාන්නේ
10:51
Video thumbnail
පාඨලී විශේෂ හෙළිදරව්වක් කරයි
00:59
Video thumbnail
අනුර කුමාර ජනාධිපතිතුමා කවදාවත් රනිල්ව අත්අඩංගුවට ගන්නේ නෑ
17:21
Video thumbnail
මම එක පෙලට තියලා දෙන්නේ ඔක්කෝටම - අසේල සම්පත් ට්‍රැක්ටරේට ගොඩ වුණේ මෙහෙමයි
22:05
Video thumbnail
අපිට කරන්න පුළුවන් දේ අපි කරලා පෙන්නන්නම් - ඉන්දික අනුරුද්ධ ආණ්ඩුවට අභියෝග කරයි
10:11

?