තවත් කොවිඩ් පොකුරක්

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මඟින් සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී කොවිඩ් -19 ආසාදිතයින් 114 දෙනෙකු හඳුනාගෙන තිබේ.

පසුගිය මස 31 වනදා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ 170කින් එම ආසාදිතයින් හඳුනාගත් බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි දුමිත්‍රී කහංගම මහතා පැවසීය.

කෙසේවෙතත් නිරෝධායනය වෙමින් සිටි පිරිසක් සහ රෝග ලක්ෂණ පෙන්නුම් කළ පිරිසක් මෙම පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකළ බව ඔහු කීය.

ආසාදිතයින් අතර පොලිස් නිලධාරින් දෙදෙනෙකු ද වන බව වාර්තා වේ.

මේ අතර, බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන නගරබද සහ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් අසාදිතයන් 13 දෙනෙකු හමු වූ බව එහි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසිය.

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයෙන් කොවිඩ්-19 වෛරස ආසාදිතයන් 566 දෙනෙකු මේ වන විට වාර්තා වී ඇති අතර ඊයේ (01) දින වාර්තා වු කොවිඩ් මරණ 04ත් සමග එම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති කොවිඩ් මරණ 18 දක්වා ඉහළ ගොස් ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැනිං මාකට් එකට දේශපාලන හිතවත්කම්වලටත් කඩ දීලා
10:28
Video thumbnail
ජනාධිපති අරමුදලේ සියළු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම ඇරඹේ
03:09
Video thumbnail
online ණය දෙන්නන් පොලීසියේ නමත් ගාවගෙන කරලා තියෙන වංචාව..ඔබත් මෙවැනි වංචාවකට හසු වුණාද?
08:58
Video thumbnail
මෙන්න අලුත් ආණ්ඩුව කරපු වැඩ - දැන්මම වල් බිහිවෙලා
03:38
Video thumbnail
සජිත්ගෙන් රටටම රතු එළියක් - ආණ්ඩුවේ බැරි බර අදින්න සජබය සූදානම් ?
08:43
Video thumbnail
ෆෝන් එකක් අතේ තියන හැමෝම මාධ්‍යවේදීන් නෙමෙයි
12:52
Video thumbnail
පෑලියගොඩ මැනිං වෙළඳපොළෙහි වග තුග හොයන්න ගිය බලශක්ති ඇමති
05:47
Video thumbnail
විදුලිබිල අඩුකරන්න ආපු ආණ්ඩුව වැඩිකරනවා
04:10
Video thumbnail
ගුරු හිඟයට පිළියමක් ලෙස ඩිජිටල් ඉගෙනුම් ක්‍රියාවලියක් ළඟදීම
01:29
Video thumbnail
අපි හොරකම් කරන්නේ නෑ, පගා ගන්නේ නෑ
09:09


?