තමන් නිවැරදි බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

එල්ලවී ඇති චෝදනාවලට නිවැරදිකරු බවට අමෙරිකා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ජාතික ආරක්ෂාවට හානි වන ආකාරයේ සංවේදී ලිපිගොනු වැරදි ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙනුයි ඔහුට එරෙහිව චෝදනා 37ක් ගොණු කර ඇත්තේ.

ඊට අදාළව ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මයාමි නුවර ෆෙඩරල් අධිකරණයක් හමුවේ පෙනී සිටියා.

වරද පිළි නොගැනීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු විභාගය ආරම්භ කරන දින වකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

අධිකරණය විසින් ඔහුට කිසිදු ඇපයක් හෝ සංචාරක තහනමක් පනවා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

ට්‍රම්ප් යනු ෆෙඩරල් අපරාධ චෝදනාවකට ගොදුරු වූ පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා ලෙසටයි සැලකෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13