ඩොලර් මිලියන 2.5ක ණය වංචාව ගැන කියන COPF වාර්තාවෙන් ඉහළ නිලධාරීන් ආරක්ෂා කරලා – එජාපය

ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක විදේශ ණය වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) නිකුත් කළ වාර්තාව සත්‍යයෙන් අඩක් පමණක් හෙළි කරන වාර්තාවක් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂය චෝදනා කරන්නේ අදාළ වාර්තාවෙන් හැකර්වරු මුදල් සොරගත්තේ කෙසේද යන්න පිළිබදව සාර්ථකව විස්තර කරන නමුත් එය ඉහළ පෙළේ නිලධාරීන් ආරක්ෂා කිරීම සඳහා සකස් කළ ලේඛනයක් බවයි.

මෙම වංචාව පද්ධතිමය අසාර්ථකත්වයක් (Systemic Failure) ලෙස දක්වමින් රජය සහ ඉහළ නිලධාරීන් වගකීමෙන් මිදීමට උත්සාහ කරන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

මධ්‍යම මට්ටමේ නිලධාරීන් සිව්දෙනෙකුගේ වැඩ තහනම් කරමින් පහළ නිලධාරීන් බිලිදීමට කටයුතු කර ඇති නමුත්, මහජන මුදල් පිළිබඳ ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා වන භාණ්ඩාගාර ලේකම්වරයා සහ මුදල් අමාත්‍යවරයා වෙත චෝදනා එල්ල කිරීම මෙම වාර්තාව මඟින් මඟහැර ඇති බවද එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ නිවේදනය මෙතැනින්..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි වියලි කාලගුණය නිසා කුඩා වැව් සිදී යයි - ගවයින් ජලය නොමැතිව අසරණ වී සිටින අයුරු
00:56
Video thumbnail
වැඩිහිටියන් දෙසීයකට අධික පිරිසකට තරුණයෙක් කළ උතුම් පිංකම - "බොහොම සතුටුයි පුතේ..පිං ලැබෙන්න ඕනි"
03:17
Video thumbnail
කින්සි පාරේ පෞද්ගලික ආයතනයක හදිසියේම හටගත් මහ ගින්න..ජනෙල් කඩලා ගින්න නිවපු හැටි
02:01
Video thumbnail
මැදවච්චියට ගිය සජිත්ට ජනතාවගෙන් ලැබුණු ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:01
Video thumbnail
ගොවියාට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ල - සජිත් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
07:21
Video thumbnail
පෝය දින නිමිත්තෙන් රුවන්වැලි මහා සෑයට මහ ජන ගඟක් ඇදෙන අයුරු
01:21
Video thumbnail
ශ්‍රී මහා බෝධියටත් විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන අයුරු
00:53
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36