ඩීසල් සහ පෙට්‍රල් නැව් එන දිනයන්

ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 සහිත නැව් තුනක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් සහිත නැවක් මෙම මස 17 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඛනිජ සංස්ථාව සඳහන් කරයි.