AFC Banner
AFC Banner
Empty Ad

ඩිජිටල්කරණය වූ පාසල් 3000ක් ඉදිරියේ දී

නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙළා ගනිමින් ඉදිරියේ දී ඩිජිටල්කරණය වූ පාසල් 3000ක් ඇති කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ලංකා ඊ ඩොක් ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුමට එළඹීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ලංකා ඊ ඩොක් හා ඉන්දියාවේ ඇපලෝ රෝහල සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා.

මේ තුළින් ජාත්‍යන්තර සෞඛ්‍ය සේවාව සමඟ පහසුවෙන් එක්වීමට ශ්‍රී ලංකාවට හැකියාව හිමිවන අතර, ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්ට ඉන්දියාව ඇතුළු රටවල වෛද්‍යවරුන් සමඟ දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීමට මෙම ව්‍යාපෘතිය තුළින් හැකියව ලැබෙනවා.

එමෙන්ම වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සහෝදරත්වය ගොඩනැගීම සායනිකව උපදෙස් මෙන්ම, සෞඛ්‍ය උපදෙස් ලබාදීම, මේ සියල්ල පහසුවෙන් ඉටු කිරීමේ හැකියාව ද උදාවෙනවා.

ඒ වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉතා දියුණු තාක්ෂණයක් භාවිත කරන ඇපලෝ රෝහලේ තාක්ෂණික සහාය ද හිමිවීම විශේෂත්වයක්.

මෙම උත්සව අවස්ථාව ඇමතූ අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත කියා සිටියේ ශ්‍රී ලංකාවට මෙවැනි ව්‍යාපෘති වැඩි වැඩියෙන් අවශ්‍යව ඇති බවයි.

“මෙම ව්‍යාපෘතිය යටතේ සෞඛ්‍ය සම්පත් මධ්‍යස්ථාන 100ක් රට පුරා ඇති කරන අතර, එසේම වෛද්‍යවරුන් සඳහා ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීමට online ඉගෙනුම් මධ්‍යස්ථාන ක්‍රමය ගොඩනැගෙනවා.මේ සියල්ල සඳහා ම ඉන්දියාවේ තාක්ෂණ සහය භාවිත කරනවා. මේ අයුරින් ක්‍රියා කිරීමෙන් නිදහස් අධ්‍යාපනය මෙතෙක් ලබා නොගත් ප්‍රයෝජන ද ගත හැකියි”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නවම් පුන් පොහෝ දින දසත බෝපත ධර්ම සාකච්ඡාව - සජීවී ව
01:17:31
Video thumbnail
දසත බෝපත නවම් පුන් පොහෝදා කාව්‍යමය ධර්ම දේශනය - සජීවී ව
47:11
Video thumbnail
දසත බෝපත නවම් පුන් පොහෝදා ධර්ම දේශනය - සජීවී ව
56:21
Video thumbnail
පුතානෝ - සීයා - සිරිසේන එකම වේදිකාවේ පෙරහැර බලනවා
02:20
Video thumbnail
මහියංගනය නගරය මැදට අලියෙක් කඩාවැදෙයි - නගරයම නොසන්සුන්
02:38
Video thumbnail
කසාද බැඳලා වෙඩින් ෆොටෝ ටික ගෙදර ගේන්න කලින් කසාදය - දෙදරලා ගිහින්
03:30
Video thumbnail
ලුණුයි බතුබතුයි කමු කියලා ඇවිල්ලා - නෝනව මැදපෙරදිග යවනවනම් - ඒ පිරිමයට කෂේරුකාවක් නෑ
04:07
Video thumbnail
මේ අයවැයෙන් බදු සහන දෙන්න වෙන්නේ නෑ - නියෝජ්‍ය ඇමති චතුරංග කියයි
05:37
Video thumbnail
ජනපතිගෙන් ලෝක නායකයන්ට ආරාධනාවක් #anurakumaradissanayake #npp #shortsvideo
00:20
Video thumbnail
පොලීසියෙන් ගුටි කා අවසන් ගමන් ගිය තරුණයාගේ නිසල දේහය නිවසට
01:37

?