Fly high Get bonus Aviator Phone

ඩ්‍රෝන යානාවකින් අග්බෝ හස්ථීයා වීඩියෝ කළ පිරිසක් අත්අඩංගුවට

ඩ්‍රෝන යානාවක් යොදා ගනිමින් අග්බෝ හස්ථීයාගේ සමීප දසුන් ලබා ගනිමින් සිටි පිරිසක් ඩ්‍රෝන යානාවක් ද සමග සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද සවස මෙම පිරිස තිරප්පනය පොලිස් ස්ථානය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වෙඩි වැදීමකින් පාදයට ඇති වූ තුවාල හේතුවෙන් පශු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින අග්බෝ හස්ථියා මේ වනවිට තිරප්පනය ප්‍රදේශයේ සැරිසරමින් සිටිනවා.

අද සවස තිරප්පනේ උලගල්ල වැවේ එම හස්ථියා රැදී සිටි අවස්ථාවේ එහි පැමිණි කිසියම් පිරිසක් මෙලෙස ඩ්‍රෝන යානාවක් ආධාරයෙන් එම හස්තියාගේ වීඩියෝ දර්ශණ ලබා ගැනීමට කටයුතු කර තිබුණා.

එහිදී අදාළ ඩ්‍රෝන යානාව ගුවන් ගත කිරීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවට ලැබුණු තොරතුරක් පොලිසියට දැනුම් දීමට ගුවන් හමුදාව පියවර ගෙන තිබුණා.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් අදාළ ‍ඩ්‍රෝන යානය සමග එය ගුවන්ගත කළ බව කියන පුද්ගලයින් 4 දෙනෙකු ප්‍රශ්ණ කිරීම සඳහා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති ඩ්‍රෝන යානාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් පිරිසක් විමර්ශණ ආරම්භ කර ඇතැයි සඳහන්.

සිද්දිය සම්බන්ධයෙන් තිරප්පනය පොලිසියයි වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
5
+1
2
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
00:00
Video thumbnail
රෙදිවලින් වසාගෙන දැඩි රැකවල් මැද අධිකරණයට ආ වෙඩික්කරු
02:15
Video thumbnail
අයියෝ ලැජ්ජයි ඩීල් නැහැ කියපු සජිත්ට මුහුණ දෙක වෙන්න ආණ්ඩුවෙන් දෙසපු හැටි
11:08
Video thumbnail
කෝ මේ ටයර්වල කට්ට ? ඇතුල දැක්කම පිස්සු හැදෙනවා
04:29
Video thumbnail
මහින්ද ඉලක්ක කරගනිමින් කුමන්ත්‍රණයක්? - අනුරට පසන් සැරට දෙසයි
15:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
02:41:38
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ලගේ පුතා අල්ලස් කොමිසමට එයි - මොකද්ද මේ වෙන්න යන්නේ ?
01:13
Video thumbnail
Exclusive - සජිත් ප්‍රේමදාස පාතාලයට සම්බන්ධයිද..?
01:50
Video thumbnail
මුජිබුර් රහුමාන් ලුණු ගැන කියපු ඇස් උඩ යන කතාව - පාර්ලිමේන්තුවම පුදුම වෙයි
08:47
Video thumbnail
හර්ෂ ද සිල්වාට නහුතෙට තදවෙයි - පාර්ලිමේන්තුවේ නැගිටලා කියපු දේ
02:11

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?