“ටයිෆූන් රගසා” පිලිපීනයෙන් හොංකොං වෙතට

මෙම වසර තුළ මේ වන තෙක් ලෝකයට බලපෑ ප්‍රබලතම කුණාටුව වන ටයිෆූන් රගසා කුණාටුව පිලිපීනයෙන් පසු හොංකොං දෙසට ගමන් කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කුණාටුව නිසාවෙන් පිලිපීනය තුළ මින්සුන් දහස් ගණනකට තම නිවාස හා දේපළ අහිමි වු අතර එම කුණාටුව නිසා ජිවිත හානි ද වාර්තා වී තිබෙනවා.

හොංකොං රජය විසින් මේ වනවිට එරට ප්‍රධාන ගුවන්තොටුපළ හා පාසල් වසා දමා ඇති අතර මිනිසුන් ආරක්ෂිතව නිවෙස්වල රැඳී සිටින බවයි පැවසෙන්නේ.

එම කුණාටුවේ උච්චතම අවස්ථාවේ දී පැයට කිලෝමීටර 260 (පැයට සැතපුම් 162) ක පමණ වේගයෙන් එම කුණාටුව හමාගොස් ඇති බවයි වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17