ලංකා ප්රිමියර් ලීග් තරගාවලියට එක්වන ජැෆ්නා කින්ග්ස් කණ්ඩායමේ හිමිකරු තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද දිනයේ ආරම්භ වීමට නියමිත 2026 ලංකා ප්රිමියර් ලීග් තරගාවලියට පෙර ඔහුව ක්රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.














Yeah that’s good 👍