ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සඳහා ලබන (20) ඉන්දියාව බලා යෑමට නියමිතයි.
ඒ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවයි.
එතුමා ජනාධිපති ධූරයට පත් වූ පසු ඉන්දියාවේ සංචාරය කරනු ලබන පළවෙනි අවස්ථාව මෙයයි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වැඩි දියුණු කිරීම උදෙසා වැදගත් තීරණ රාශියක් මෙහිදී ගනු ඇති.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
+1
+1
+1
+1
1