ජනපතිගේ මිරිහාන නිවසේත් ගෑස් කාන්දුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසේත් ගෑස් කාන්දුවක් සිදුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

ඉකුත් නොවැම්බර් 26 වැනි දින මෙම සිදුවීම සිදුව ඇති බවත්, පසුව අදාළ ගෑස් සමාගමට මේ බව දැනුම් දීමට පියවර ගෙන ඇති බවත් ඒ මහතා කීය.ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ නිවසට නව ගෑස් ටැංකියක් එවා ඇති බවද රහුමාන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

https://youtu.be/pdc4wNkpD_o
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?