ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ආයතන කිහිපයක සේවා, අත්‍යාවශ්‍ය මහජන සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වැනි වගන්තිය ප්‍රකාරව ඔහුට පැවරී ඇති බලතල යටතේ යි මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ.

මේ සම්බන්ධ ගැසට් නිවේදනය අද දින සිට ක්‍රියාත්මක වනවා.

එහි දැක්වෙන්නේ විදුලිය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලුම සේවාවන්, නඩත්තු කිරීම සහ පිළිගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක්, සියලුම සේවා, වැඩ හෝ ශ්‍රමය, රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන්ගේ රැකවරණය පෝෂණය සහ ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරන බවයි.

2336 78 S scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
8
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත්ගෙන් ලාල්කාන්තට සැර හින්ට් එකක් - ලාල්කාන්ත චණ්ඩියෙක් වෙලා - අපි අනුකම්පා කරනවා
01:35
Video thumbnail
ඇමතිව සුදු කරලා නැවත අමාත්‍යංශය දීමේ කූඨ උපක්‍රමයක්..අජිත්ට යකා නැගලා වසන්ත ඇතුළු සෙට් එකටම අමතයි
06:29
Video thumbnail
Praharaya | පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:14:51
Video thumbnail
"බලන්න ගඳ..තනිකර අසූචිනේ ගලන්නේ"නාවලපිටියේ මහ රෝහලෙන් යන අප ද්‍රව්‍ය නිසා වෙළෙඳුන්ට යකා නගියි
07:01
Video thumbnail
රෙදිපිළි වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න
01:22
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන සංවේදී වී හෙක්ටර්, කාවින්ද කියූ කතාව..සාධාරණය වෙනකල් දිවි හිමියෙන් වැඩ කරනවා
07:20
Video thumbnail
රෙදිපිළි වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න - "ආයේ වැඩක් නෑ..ඔක්කොම අළුවෙලා"
02:08
Video thumbnail
ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ කිරිදිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
01:04
Video thumbnail
ඉන්ධන ගහන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතු‍රෙන් තරුණයකුට බරපතළයි
00:39
Video thumbnail
ඉන්ධන ගහන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතු‍රෙන් 29 හැවිරිදි තරුණයකුට බරපතළයි
01:52