ජනපතිගෙන් අගමැතිට විශේෂ දැනුම්දීමක්

පක්ෂ නායක රැස්වීමේදී ගන්නා ඕනෑම තීරණයක් සඳහා තමන් එකඟවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත දැනුම්දී ඇතැයි වාර්තා වනවා.

මේ අතර අගමැතිවරයා කැඳවූ හදිසි පක්ෂ නායක රැස්වීම අද (09) පස්වරු 4.00ට පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
21
අවුල් වගේ !
4
හරි හිනා !
62
හම්මෝ !
4
මාර දුකයි !
12
මලපනිනව !
24
කුජීතයි !
14
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ ජනප්‍රියම පුවත්

?