චීන බැලුන් ගැන ජපානයෙන් සැර කතාවක්

තාක්ෂණික කටයුතු සඳහා යොදාගනු ලබන බැලුන් කිසිම ආකාරයකින් තම ගුවන් කලාපය තුළ පියාසර නොකරන ලෙසට ජපානය විසින් චීනයට දැනුම් දී තිබෙනවා.

ජපානයේ විදේශ අමාත්‍යවරයා සහ චීනයේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ ඉහළ පෙළේ නිලධාරියෙකු අතර පැවති හමුවක දී මේ අබ්වයි දැනුම් දී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එහිදී ජපාන රජය පෙන්වා දී ඇත්තේ කිසියම් පියාසර වස්තුවක් වෙනත් රටකට අනවසරයෙන් ඇතුළු වීම ආක්‍රමණයකට සමාන වන බවයි.

මේ අතර ජපාන ගුවන් සීමාව තුළ චීන ඔත්තු බැලුන රැසක් පසුගිය වසර කිහිපය තුළ ජපන් බලධාරින් විසින් නිරීක්ෂණය කර ඇති බවද වාර්තා වනවා.

එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානා විසින් පෙබරවාරි 04 වන දින චීන බැලූනයක් බිම හෙළීමෙන් අනතුරුව ඔත්තු බැලූන පිළිබඳ ගැටළුව ජාත්‍යන්තරයේ දැඩි ලෙස අවදානයට ලක් වුණා.

කෙසේ වෙතත් මෙම බැලූනය සිවිල් කාලගුණ නිරීක්ෂණ ගුවන් යානයක් බව චීනය ප්‍රකාශ කළ අතර, එක්සත් ජනපදය චීනයට චෝදනා කළේ චීන බැලූන් තම ගුවන් සීමාවට එවන බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව පට්ටපල් කෙබරනේ අතාරින්නේ..මරික්කාර් කට උත්තර නැතිවෙන්නම කියයි..
02:31
Video thumbnail
අපේ බලාපොරොත්තු සුන් වීමක් වුණේ..පැය 48ක් තියෙනවා අපි එජාපය බලාපොරොත්තුවෙන් ඉන්නේ.
02:45
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ නඩුව අද - කොටුව උසාවිය ඉදිරිපිට නවතම දර්ශන
01:47
Video thumbnail
ආණ්ඩුව වෙනුවෙන් ලබාදුන්න ජන වරම දැන් අවසන්වෙලා තියෙන්නේ..සංජීවගෙන් ආණ්ඩුවට සැර කතාවක්
03:42
Video thumbnail
අසූචි නාවපු සිද්ධියේ හිටපු සෙට් එකගේ සියල්ල සුගීෂ්වර හෙළිකරයි..එක්කෙනෙක්වත් ගම් වාසීන් නෑ..මැරයෝ මේ
08:09
Video thumbnail
ලංකා ඉතිහාසයේ හොරකමට දක්ෂම ආණ්ඩුව මේක..කැබිනට් එකේ ලොකුම හොරාවීමේ තරඟයක් තියෙන්නේ..
04:28
Video thumbnail
අහිමි වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන නලින්ද කට අරියි..විපක්ෂය ඔහේ ආණ්ඩුවට ගහනවා..අනේ පව් ඉතින්
02:50
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:18:06
Video thumbnail
විපක්ෂයට ටිල්වින්ගෙන් සැර සත්තමක්..මන්ද මානසික කණ්ඩායමක් විපක්ෂයේ ඉන්නේ
06:29
Video thumbnail
වාහන පර්මිට් සංස්කෘතිය අපි වෙනස් කළා..රාජ්‍ය ආණ්ඩු මට්ටමෙන් වුණ වංචා අපි නතර කළා
02:43