චරිත් අසලංකට IPL වරම්

ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක චරිත් අසලංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව තිබෙනවා.

ඉන්දීය රුපියල් ලක්ෂ 75ක මුදලකට චරිත් මුම්බායි කණ්ඩායම සමඟ එක්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මීට අමතරව එංගලන්ත ක්‍රීඩකන් වන ජොනී බෙයාර්ස්ටෝ සහ රිචඩ් ග්ලීසන් මුම්බායි කණ්ඩායමට එක්කරගෙන තිබෙනවා.

මුම්බායි කණ්ඩායාමෙන් ඉවත්ව ගිය කෝබින් බොෂ්, විල් ජැක්ස් සහ රයන් රිකෙල්ටන් වෙනුවටයි මෙම ක්‍රීඩකයින් තිදෙනා එම කණ්ඩායම එක්කරගෙන ඇත්තේ.

මෙහිදී ජොනී බෙයාර්ස්ටෝ හට ඉන්දීය රුපියල් කෝටි 5.25ක මුදලක් සහ රිචඩ් ග්ලීසන්ට ඉන්දීය රුපියල් කොටියක මුදලක් හිමිව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12