Indian Premier League

චමුදිත සමරවික්‍රම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට කැඳවා තිබෙනවා.

ඒ නියෝජ්‍ය කතා නායකවරයාට අයත් මත්තල ප්‍රදේශයේ ඉඩමක් කුලියට ගත් පුද්ගලයෙක් නීති විරෝධී ලෙස ගංජා වගාවක් පවත්වාගෙන ගොස් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රූපවාහිනී නාළිකාවක උදෑසන වැඩසටහනකදී එම පුවත ප්‍රකාශ කළ ආකාරය අනුව සිය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වී ඇතිබව කියමින් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

ඒ අනුව මේ මස 06 වැනි දින චමුදිත සමරවික්‍රමට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
9
+1
4
+1
2
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?