ගොවියා කුඹුරෙන්ම යැපෙන්න හොඳ නෑ, කිරි හරක් දෙන්නෙක්වත් හදාගන්න – ඇමති ලාල්කාන්ත (වීඩියෝ)

කෘෂිකර්මාන්තය තුළ ගොවියාට හිමිවන අදායම් විවිධාංගීකරණය කළ යුතු බව අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, දිට්වා ආපදාව හේතුවෙන් හානියට පත් වූ කොට්ටුකච්චිය ගොවි ව්‍යාපාරයට අයත් කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවය ඊයේ (25) අමතමින්.

”අපේ ආදායම් ලැබීම විවිධාංගීකරණය කරගන්න ඕනේ, කුඹුරෙන්ම ජීවත්වෙන්න හොඳ නැහැ. ඒ මතම යැපෙන්න හොද නැහැ. අඩුම තරමේ කිරි හරක් දෙන්නෙක් තුන්දෙනෙක්වත් හදා ගන්න පුළුවන් නම්, එහෙනම් පසු සම්පත් පැත්තත් අපි පොඩ්ඩක් බලන්න ඕනේ.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40