spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගෑස් ටැංකි පුපුරා යාම ගැන බුකිය පුරා පැතිරුණු රස කතා එකතුවක්

රටක් වශයෙන් ලොව සතුටින්ම සිටින්නේ ෆින්ලන්තයේ වැසියන් බව ලෝකයම පිලිගන්නා කරුනකි.නමුත් ජාතියක් වශයෙන් “සතුටින්ම” ඉන්නේ ශ්‍රී ලාංකිකයන් විය යුතුය.

රටේ ආර්ථියක හැදි ගෑවී ඇත ,
මාසේ පඩියක් කියා එකක් නැත,
උදේ කෑවොත් හවස කන එක ශුවර් නැත ,

ඔක්කොටම වඩා උයන්න කුස්සියට ගිය හාමිනේ සාලෙට එනකන් පන පිටින් එයිද කියා වත් ශුවර් නැත.මේ ජරමර සියල්ලම මැද ෆේෆ් බුක් එකේ පෝස්ට් එකක් ශෙයා කරන් හිනා වෙලා ඉන්න අපිට වඩා සතුටින් ඉන්න ජාතියක් මේ ලෝකේ කොහේවත් සිටිය නම් නොහැක.
අපි එක්ක බලන විට “ෆින්ලන්තය ද සිප්පි කෑල්ලකි”

සුපුරුදු විදිහටම ෆේස් බුක් පිටු පුරාම ගෑස් කාන්දුවීම් සම්බන්දව විවිධ මතිමතාන්තර කතාබස් ගොඩ නැගී තිබුනා.ඒ අතරින් ගොසිප් ලංකා අපේ ඇස ගැටුනු කිහිපයක් මේ සමග අපි ඒකතු කරා.

ඉතින් මිතුරනි , ටැංකිය පුපුරනකම් අපි සතුටින් ඉපිලී සිටිමු….

අන්තර්ජාලය පුරා ගෑස් ටැංකි ගැන හුවමාරු වන රසවින්දනාත්මක පෝස්ට් කිහිපයක් පහතින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?