AFC Banner
Empty Ad
Empty Ad

ගැහැණු ළමුන්ගේ ලිංගික සේවනය ගැන සජිත් කළ ඉල්ලීම (වීඩියෝ)

ලංකා දණ්ඩනීති සංග්‍රහයේ 363 හා 364 වගන්ති සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති සංශෝධිත කෙටුම්පතේ ලිංගික සේවනය සදහා ගැහැණු ළමයින්ගේ වයස අවුරුදු 16 සිට 14 දක්වා අඩුකිරීම බරපතල ගැටළු රැසක් මතුකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) දින පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?