Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ගලගොඩඅත්තේ ඥානසාර හිමි ගිහි ඇඳුමින් සැරසී අධිකරණයට

සිර දඬුවම් නියම වූ බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් කොළඹ මහාධිකරණයට රැගෙන විත් තිබෙනවා.

ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් සැරසී අධිකරණයට පැමිණීම විශේෂත්වයක්.

කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුවකට අදාළව ඉදිරිපත් කිරීම සඳහායි බන්ධනාගාර නිලධාරින් විසින් ඥානසාර හිමියන් අධිකරණයට රැගෙන වී තිබෙන්නේ.