ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස බලශක්ති ක්ෂේත්‍රයේ විශේෂඥයෙකු වන සුරත් ඕවිටිගම මහතා පත්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර නිවේදනය කර තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා පැවසුවේ සුරත් ඕවිටිගම වසර 20කට වැඩි ජාත්‍යන්තර පළපුරුද්දක් ඇති බලශක්ති ක්ෂේත්‍රයේ වෘත්තිකයෙකු වන අතර එක්සත් රාජධානියේ, නෝර්වේ උතුරු මුහුදේ තෙල් හා ගෑස් අංශයේ සේවය කර ඇති බවයි.

සුරත් ඕවිටිගම මහතා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ නව පත්වීමට පෙර 2020 වසරේ සිට එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කකර තිබෙනවා.

තෙල් සහ ගෑස් ගවේෂණය, අක්වෙරළ බලශක්ති සම්පත් සංවර්ධනය හා නියාමනය කිරීම, හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනය භාවිතය සහ අපනයනය සඳහා ජාතික ප්‍රතිපත්ති මාර්ග සිතියම, ආරක්ෂාව සහ නියාමන රාමුව සැකසීම කඩිනම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම ඔහුට පැවරෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා
00:46
Video thumbnail
හදිසියේම නාමල් හමුවූ ප්‍රබලයා
00:43
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:41
Video thumbnail
මළපහ කරන පැකට් එකක් අරන් පාර්ලිමේන්තු ආ චාමර
01:01
Video thumbnail
ජයවර්ධනපුර රෝහල පාලනය කරන්නේ මාලිමාවේ විදුලි කාර්මිකයෙක්
01:11
Video thumbnail
යාළුකමට තවත් උදාහරන කුමරටද ? හඳවතට දැනෙන කතාවක්
01:36