spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝප් කමිටුවෙන් එක දිගට මන්ත්‍රීවරුන් අයින් වෙද්දී රෝහිත කෝප් කමිටුව රැස්කරයි

අද (19) දිනයේ නව සභාපති රෝහිත අබේගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් කෝප් කමිටුව පළමු වතාවට රැස් වුණා.

ඊට විගණකාධිපතිවරයාද එක්ව සිටි නමුත් දෙමළ සන්ධාන මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් ඊට විරෝධය පළ කරමින් රැස්වීමෙන් පිටව යාමට පියවර ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
24
+1
1
+1
0
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?