වැඩ තහනමට ලක්ව සිටි කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ මොරටුව හිටපු දිසා විනිසුරු තිලිණ ගමගේ තනතුරෙන් නෙරපීමට අධිකරණ සේවා කොමිසම තීරණය කර තිබෙනවා.
අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් සිදු කරනු ලැබූ විනය පරීක්ෂණයේදී එල්ල වූ සියලු චෝදනාවලට වරදකරු වීම හේතුවෙන්, අධිකරණ සේවා කොමිසම විසින් මෙම තීරණය ගෙන තිබුණා.
.
