කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
ඒ අනුව කොළඹ දකුණ, කොළඹ උතුර සහ කොළඹ මධ්‍යම යන පොලිස් කොට්ඨාශවලට යළි දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමටයි කටයුතු කර ඇත්තේ.

?