spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ ප්‍රදේශ රැසකට පොලිස් ඇඳිරි නීතිය

කොළඹ ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.

ඒ අනුව කොළඹ දකුණ, කොළඹ උතුර සහ කොළඹ මධ්‍යම යන පොලිස් කොට්ඨාශවලට යළි දැනුම්දෙන තුරු ඇඳිරි නීතිය පැනවීමටයි කටයුතු කර ඇත්තේ.

police
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?