spot_imgspot_img

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට සෙනසුරාදා (19) පැය 18ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

විදුලිබල මණ්ඩලයේ විදුලි රැහැන් පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජල සම්පාදන මණ්ඩලය සඳහන් කළේ.

ඒ අනුව සෙනසුරාදා (19) පෙරවරු 08 සිට ඉරිදා (20) අලුයම 2 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

එම කාලය තුළ කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව, කොටිකාවත්ත යන ප්‍රදේශවලට සහ මුල්ලේරියාව, රත්මලාන සහ කටුබැද්ද ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති බවයි මණ්ඩලය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?