Fly high Get bonus Aviator Phone

කොවිඩ් නිසා අතරමඟ නැවතුනු ආසියානු කුසලානය…

බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ මූලික වටයේ තරගය කොවිඩ් අවධානම හමුවේ අවලංගු කර තිබෙනවා.

ශාජා නුවර පැවති තරගයේ පළමුව පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 32.4 කදී කඩුලූ 04 ක් දැවී ලකුණු 130 ක් ලබා සිටියා.

එහෙත් ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ එම තරගයට සම්බන්ධ විනිසුරුවරයෙකු ඇතුලු නිලධාරීන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගැනීම හමුවේ තරගය අවලංගු කල බවයි.

තරගයට සම්බන්ධ සියලූ ක්‍රීඩකයින් සහ අනෙකුත් නිලධාරීන් සෞඛ්‍ය පරීක්ෂණ සඳහා යොමු කෙරෙන බව ද ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?