කොල්කටා කණ්ඩායමේ වේග පන්දු අපලය ඔඩුදුවයි

2026 ඉන්දීය ප්‍රිමියර් ලීගය සඳහා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ ගිවිසුම්ගතව සිටි ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ආකාෂ් දීප්ට මෙවර සම්පූර්ණ තරගාවලිය අහිමි වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ආකාෂ් දීප්ට පිට කොන්දේ ආබාධයක් පවතින අතර ඔහුට සම්පූර්ණ සුවය ලබා ගැනීම සඳහා අවම මාස 03ක කාලයක් ගත වන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ආකාෂ් ද තරගාවලියට සහභාගී වීමට නොහැකි වන නිසා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායවේ වේග පන්දු බලඇණියේ උද්ඝතව තිබෙන ගැටළුව තවදුරටත් වර්ධනය කර තිබෙනවා.

කොල්කටා කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව සිටින ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනාම මේ වන විට ආබාධයන්ට ලක්ව තිබෙනවා.

ආකාෂ් දීප්ට අමතරව හර්ෂිට් රානාටද දණහිසේ පවතින අබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් වීමට සිදුවන අතර ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණට ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන් තරඟාවලියේ පළමු භාගයේ තරගවලට සහභාගී වීමට හැකියාවක් නොලැබෙන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
භික්ෂු විරෝධතාවය මහසොන් දේවතාව ගෙන්නයි - මිනිස්සුන්ට බැරි වැඩ අදෘශ්‍යමාන බලවේගවලින් කරවනවා
05:44
Video thumbnail
මේ ඉන්නේ දුටුගැමුණු රජතුමාගේ අම්මගේ භූමියේ - බුදු රජාණන්වහන්සේ දුන්න චීවරය අනුරට ගලවන්න අයිතියක් නෑ
06:09