Fly high Get bonus Aviator Phone

කොරෝනා මර්දනයට දියරයක් සොයා ගනී

කොවිඩ් මර්දනයට ඉන්දියාවේ පර්යේෂණ ආයතනයක් දියරයක් නිෂ්පාදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ටූ ඩියෝසි ඩී ග්ලූකෝස් (2-deoxy-D-glucose) හෝ ටූ ඩී ජී (2-DG)ලෙස මෙම ඖෂධය හඳුන්වා තිබෙනවා.

මෙම ඖෂධයට ඉන්දියාවේ සෞඛ්‍ය අංශවල අවසරයද හිමිව ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

මාත්‍රා දස දහසක් මෙම ඖෂධයෙන් මේ වනවිටත් ඉන්දියානු රෝහල් වෙත යවා ඇති බවද සඳහන්.

මෙය නිෂ්පාදනය කළ පර්යේෂකයක් පෙන්වා දෙන්නේ ග්ලූකෝස් ආකාරයෙන් ඇති මෙම ඖෂධය හට වෛරසයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමේ හැකියාව ඇති බවයි.

මේ ඖෂධය ග්ලුකෝස් භාවිත කරන ආකාරයට ජලයේ දිය කර පානය කිරීමට හැකියාවද පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
40
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?