spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොටස් වෙළෙඳපොළත් වැසෙයි

ඊයේ දිනයේදී කොළඹ කොටස් වෙළදපොළේ මිල දර්ශකය ඉහළ යාමක් දක්නට ලැබුණා. සමස්ත දර්ශකය දිනය අවසන දී 7516.63ක් ලෙස සටහන් වී තිබුණා. සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 2436.87ක් ලෙසයි.

කොටස් වෙළදපොළේ ඊයේ (09) දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියනයකට අඩුවෙන් සටහන් වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?